දශක අටක බොල් පිළිම ඇද දමන හදවතේ ගීතය – අපේ පණ මාලිමාව

ජාතික ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ජය තහවුරු කිරීම සඳහා මැතිවරණ ප්‍රචාරක ගීතයක් එළි දක්වා තිබෙනවා. එය “අපේ පණ මාලිමාව” නමින් නම් කර ඇති අතර මේ වනවිට ජනතාව ආදරයෙන් වැළඳගත් ගීතයක් බවට පත්ව තිබෙනවා.

එම ගීතය මෙම සබැඳිය ඔස්සේ නැරඹිය හැක.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *